tag:blogger.com,1999:blog-9204460956137034232.post2139011471011456589..comments2022-08-30T13:56:47.466+05:30Comments on වාචීස්වර (a.k.a පාසල්): ඔයාගේ පාටිය කවද්ද?Unknownnoreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-9204460956137034232.post-1866832194435035762012-09-02T14:39:06.002+05:302012-09-02T14:39:06.002+05:30හිනා හිනා...හිනා හිනා...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-9204460956137034232.post-82519253517484193022011-06-25T20:50:50.792+05:302011-06-25T20:50:50.792+05:30අපේ මිනිස්සුන්ට අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව ඉන්න බ...අපේ මිනිස්සුන්ට අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව ඉන්න බැහැනේ .. ඕක අපේ ජාතික උරුමයක් !!සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-9204460956137034232.post-78409301811719819572011-05-25T08:03:21.156+05:302011-05-25T08:03:21.156+05:30මරු බ්ලොග් එක. අද තමා ඉස්සෙල්ලාම ආවේ, අයියා දැන්ම ...මරු බ්ලොග් එක. අද තමා ඉස්සෙල්ලාම ආවේ, අයියා දැන්ම අපිට පාටි ඔන් නැතො. එතකොට මෙ බ්ලොග් එක ලියන්නෙ කව්ද? මමත් මේක අද සිට Follow කරනොYasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-9204460956137034232.post-9119931468494668242011-05-10T07:30:32.077+05:302011-05-10T07:30:32.077+05:30මොකද K.J. & පාසල් බ්ලොග් ලිවීම අත ඇරලද?මොකද K.J. & පාසල් බ්ලොග් ලිවීම අත ඇරලද?Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-9204460956137034232.post-81411230871265468452011-04-21T10:26:58.756+05:302011-04-21T10:26:58.756+05:30ඕක ඇහුවට පස්සෙ ඒ මනුස්සයා එතනම පාටිය දෙන්න ඇති.ඕක ඇහුවට පස්සෙ ඒ මනුස්සයා එතනම පාටිය දෙන්න ඇති.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-9204460956137034232.post-15006040522363022892011-04-17T11:58:54.609+05:302011-04-17T11:58:54.609+05:30@සහෝ : මුකුත් නොකර හිටියට කමක් නෑ. මළගෙවල් වලදී මත...@සහෝ : මුකුත් නොකර හිටියට කමක් නෑ. මළගෙවල් වලදී මතක ඇතිව ඉතිරි වෙලා ඉන්න අයට පොක් කරන්න :Dපාසල්https://www.blogger.com/profile/03685595598696890328noreply@blogger.comtag:blogger.com,1999:blog-9204460956137034232.post-28470593335907651192011-04-17T11:58:45.181+05:302011-04-17T11:58:45.181+05:30@සංජු : අය්යෝ.. ඔයා You are next කතාව අහලා තිබ්බේ ...@සංජු : අය්යෝ.. ඔයා You are next කතාව අහලා තිබ්බේ නැද්ද? කමක් නෑ. අහල තිබ්බත් ඉතිං මළගෙයක් සෙට් වෙනකල් රිවෙන්ජ් එක ගන්න බෑ නේ.

@තර්ඩ් : අන්න ඕක තමා කතාව.පාසල්https://www.blogger.com/profile/03685595598696890328noreply@blogger.comtag:blogger.com,1999:blog-9204460956137034232.post-18834175671114673672011-04-17T11:58:22.814+05:302011-04-17T11:58:22.814+05:30@කොල්ලා : මොනවා කරන්නද ඉතිං.. ඒකෙත් පොඩි ආතල් එකක්...@කොල්ලා : මොනවා කරන්නද ඉතිං.. ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා :D

@මාරයා : පාටිය කොයි වෙලේ කොහේ තියෙයි ද කියන්න දන්නේ නෑ. ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න කොයි වෙලේ හරි දැනුම් දෙයි එන්න කියලා පාටියට.. :D

@Kathandara : ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ කල් දා ගන්න.පාසල්https://www.blogger.com/profile/03685595598696890328noreply@blogger.comtag:blogger.com,1999:blog-9204460956137034232.post-53903072371499965152011-04-16T19:08:15.027+05:302011-04-16T19:08:15.027+05:30ඔය විදියටම අපි වගේ පොඩි උන්ගෙන් අහන්නෙ මේව
විභාගෙ...ඔය විදියටම අපි වගේ පොඩි උන්ගෙන් අහන්නෙ මේව
විභාගෙට කලින්:
මොනඅවුරුද්දෙද කරන්නෙ?මොකද්ද සබ්ජෙක්ට් එක?පාඩම් කරනවද?
විභාගෙ කලාම :
කොහොමද results?කැම්පස් යන්න බැරිද? ආයෙත් කරනවද?පාඩම් කලේ නැද්ද?
ටිකකාලෙකින් :
අපරාදෙ අනේ අයෙත් කලේ නෑ නේද?ඔහොම හිටියම හරියනවද?

ඔය කරදර නිසා මම එකපාරක්වත් නොකර ඉන්නව.ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද.Randika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-9204460956137034232.post-14139502291001362012011-04-16T02:04:58.422+05:302011-04-16T02:04:58.422+05:30"Old aunts used to come up to me at weddings,..."Old aunts used to come up to me at weddings, poke me in the ribs and cackle, telling me, "You're next." They stopped after I started doing the same thing to them at funerals."

FB එකේ මම ඕක දාල ටික වෙලාවකින් තමයි මේ පෝස්ට් එක දැක්කෙ :DSIDATHhttps://www.blogger.com/profile/02194130188710307129noreply@blogger.comtag:blogger.com,1999:blog-9204460956137034232.post-36177260984583703922011-04-15T23:21:04.054+05:302011-04-15T23:21:04.054+05:30හික් හික් තැන්කූ අයියා.....!!! මම මේ දෙන්න උත්තර න...හික් හික් තැන්කූ අයියා.....!!! මම මේ දෙන්න උත්තර නැතුව හිටියේ.... හික් හික්සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-9204460956137034232.post-13523350215923868342011-04-15T19:42:46.446+05:302011-04-15T19:42:46.446+05:30හිනා වෙවී ඉමු. දවස ආවම කාටත් යන්න වෙනවා!හිනා වෙවී ඉමු. දවස ආවම කාටත් යන්න වෙනවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-9204460956137034232.post-16063993990784282862011-04-15T19:34:35.308+05:302011-04-15T19:34:35.308+05:30දැන් එතකොට..කවදද පාටිය..?දැන් එතකොට..කවදද පාටිය..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-9204460956137034232.post-34448577891161975152011-04-15T18:46:58.658+05:302011-04-15T18:46:58.658+05:30හික්ස්z ඕවට තමයි කියන්නෙ රිවෙන්ජ් ඉන් කෝල්ඩ් බ්ලඩ්...හික්ස්z ඕවට තමයි කියන්නෙ රිවෙන්ජ් ඉන් කෝල්ඩ් බ්ලඩ්...... කියල

ඉතාම ලොල්..............

http://aluthkolla.blogspot.comඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.com