Tuesday, February 1, 2011

Facebook comments

Facebookuth profile images

පාසල් facebook එකේ ඉන්න කාලෙ වැඩිහරියක් කලේ දන්නෙත් නැති අයට friends request යවපු එකයි, fotos දාන එකයි, අනුන්ගෙ foto වලට comments දාන එකයි. ඉස්සර පාසල්ගෙ comments ටිකක් chaa. ටිකක් කිව්වට සමහරක් ඒවනම් chaa max,

ඕක පටං ගත්තේ පාසල්ගේ අක්කගේ office එකේ අය දාන fotos වලින්. ඒ සෙට්ටෙකේ ඉන්දියානු දමිළ කෙල්ලෙකුත් හිටියා. එයාටත් ඉතිං සෑහෙන comments දැම්මා.

ආ.. මේ ඉන්නෙ කාජොල් නේ ද? tongue
ආ... තංගා.. smug
ඔහ්.. නල්ල කුට්ටි ඩා.. thumbs up

පාසල්ට මහත කෙල්ලෙක්ගේ foto පේන්න බෑ. දැක්ක තැන comment එකක් දානවා.

ඔහ්.. මම දන්නවා මෙයාව.. මේ බේබි ශානිකා නේ ද? tongue
ෂා.. තව කාපං.. කොහෙං කැපුවත් කිලෝ 10යි.
ආනේ ෂොක්.. කෙට්‍ටු වෙලා.. whistling

අක්කගේ office එකේ group foto එකක් ගත්තම වැඩිහරියක් ඉන්නෙ කෙල්ලො. කොල්ලො එකෙක් දෙන්නෙක් හිටියත් නෑ වගේ, එක්කො ඒ කොල්ලෙක් ද කියල හිතාගන්න බෑ.

කොහෙ ද මේ බඩු පොට් එක? tongue
හරිම විසිතුරුයි.. මාල අක්කගේ බඩු ටිකයි හිපියො දෙතුන්දෙනයි... tongue
I love pussys.. thumbs up

කෙල්ලෙක් එයාගෙ ලස්සන කොල්ලත් එක්ක foto දාල තිබ්බොත් පාසල්ගේ අතපය නලියනවා comments දානකල්.

මේ ඔයාගෙ මල්ලි ද? හරිම cute පොඩි එකා.. laughing
ආ.. නංගි.. ඊයෙ මගෙත් එක්ක ගිහිං අද ඕකත් එක්ක ගියාද? rolling on the floor

ඔය අස්සේ පාසල් සෙට් උනා ලංකාවේ ප්‍රසිද්ධ private campus එකක කීපදෙනෙක්ගේ profiles වලට. පාසල් ඔය campus එක පලාතෙ ගිහින් නෑ. ඒත් ඒකේ අයගෙ comments වලට මැද්දෙන් පැනල comments දානවා.

සුලෝ : අනුරුද්ද අය්යා සුදූයි. day dreaming මම හරි ආසයි සුදු අය්යලාට.
අනුරුද්ද : cool මම මීටත් වඩා සුදුයි.
පාසල් : අය්යා සුදු උනාට වැඩක් නෑ නංගි. මල්ලි කලුයි laughing
සුලෝ : I don't know
අනුරුද්ද : bring it on
හරීන්, මැක්කා, ශෝන් ... : rolling on the floor

ටික දවසකට පස්සේ පාසල් facebook එකේ නෑ කියල ආරංචියක් ආවා. රංග ඇතුළු හුඟක් අය කියන්නේ පාසල්ව එලෙව්වා කියලා. ඒත් ඒ අඩුව පුරවන්න දැං සුගතේ කියලා එකෙක් ඉන්නවා. රංග කියන්න වගේ බුවා toilet එකට යනකොටත් comment එකක් දාලලු යන්නේ cool

17 comments:

  1. අම්මෝ ඔය වගේ බුවාලනම් දුසිම් ගනන් ඉන්නේ...

    ReplyDelete
  2. Pasal maxxa story ekaaa

    ReplyDelete
  3. බලහන් ඉතින් හෙඩින් එක මුණුපොත උනු ගමන් මේ පි‍ටුවත් අපේ බොලොක්..

    ඕවට ආපු ප්‍රතිචාරත් දාන්නකෝ... එතකොට තමයි කතාව සම්පූර්ණ..

    ReplyDelete
  4. ලඟදි fase බුක් එකට බැඳුනේ, දැන් නම් අය්න් වුනොත් හොඳය කියල හිතෙනවා.

    ReplyDelete
  5. අඩේ පව් බං, උඹ සුගතංටත් මඩක් ගැහුව නේද

    ReplyDelete
  6. @රංග: මම මඩ ගැහුවෙ නෑ. උඹල ගහපු ඒවට redirect කලා.

    ReplyDelete
  7. @Observer: සමහරක් වෙලාවට වාතයක් නම් තමා. ඒත් සමහරක් වෙලාවට නැගලයනවා.

    ReplyDelete
  8. @Naveen: Social networks block කරන සිරිතක් තියේ ද. ප්‍රතිචාර මතක නෑ. හොඳ හොඳ ප්‍රතිචාර ලැබුනා. සමහරක් conversations මගේ comment එකෙන් පස්සේ නැවතිලා.

    ReplyDelete
  9. එළ
    මට කමෙන්ට් දාන එකට වඩා වෙන උන ටැග් කරන එක තමා ඉවසන්න බැරි :-D

    ReplyDelete
  10. @මිත්‍යා: වෙලාව කියන්නේ මගේ friends ලිස්ට් එකේ අයගෙන් ඒ වගේ comments දැම්මෙ මං විතරයි.

    ReplyDelete
  11. @ම: එහෙමත් ඒව කරන්න පුළුවන් ද? :-O චැහ්.. මම හරිම out dated නේ. සෑහෙන දේවල් මිස් වෙලානෙ comments දාන්න ගිහිං.

    ReplyDelete
  12. //සමහරක් conversations මගේ comment එකෙන් පස්සේ නැවතිලා.//

    දස කූජීත වැඩක් නෙ. මොනව කියන්නද කියල හිතාගන්න බැරුව ඇති.

    ReplyDelete
  13. @පිටස්තරයා: අනිවා ඩෙෆා. හොරුත් සමඟ හෙලුවෙං වගේ මං ආපු ගමං කට්ටියම මිසිං වෙනවද කොහෙදෝ.

    ReplyDelete
  14. මුගේ කමෙන්ට්ස් ඉවසන්න බැරුව කට්ටිය මූව රිපෝර්ට් කරල මූව පන්නල දැම්ම මූනු පොතෙන් :-P

    ReplyDelete
  15. හි‍ටු මම ආයෙ එනවා facebook එකට :-D

    ReplyDelete