පාසල් මුලින්ම වැඩට ගිය office එකට අලුතෙන් ඉන්ජිනේරු කෙල්ලො දෙන්නෙක් ගත්තා. එක්කෙනෙක්ගෙ නම තනුජා. කෙල්ල පට්ට හැඩයි. ගිණි කිකිළියෙක් වගේ. සුදුයි.. මූණ රවුම්.. කොන්ඩෙ දිගයි.. ඉතිරි ටිකත් කිසිම අඩුපාඩුවක් නැතිව දෙවියො දීල තියෙනවා. ඒ වෙනකොට අවුරුදු 23ක් විතර වයස. හැබැයි පොඩ්ඩක් ගමේ type.
තනුජලාට අපි ඉතිං පොඩි මල්ලිලා. දවසක් තනුජාට අපේ නම්වල තේරුම දෙනගන්න ඕනිවුනා.
තනුජා : බන්දු.. ඔයාගෙ නමේ තේරුම මොකද්ද?
තනුජා මේ සෙට්වෙන්නේ මොකක් හරි කාඩ් එකක් ගහන්න තමයි කියලා බන්දු'ට නිකමට වගේ හිතුණා.
බන්දු : එකට තේරුමක් නැ.
තනුජා : නැතිවෙන්න බෑ. තියෙන්න ඕනේ. කියන්න කියන්න. ලැජ්ජ වෙන්න එපා.
හිතුවත් හරි ඔන්න bite එක පටංගත්තා. සාමාන්‍යයෙන් තනුජලා bite කරන්න සෙට්වෙනකොට, අනික් ඉන්ජිනේරු අයියලා ටිකත් ඇඹලයො වගේ සෙට් වෙනව තනුජලගෙ support'එකට.
තනුජා : ඔයාගේ නමේ තේරුම.. "මේ මගේ දුව" කියන එක නේද?
බන්දු : මොකක්.. නෑ.
තනුජා : "මේ මගේ දූ, බං" කියපු එක තමයි එහා පැත්ත හරවලා "බං - දූ" කියලා.. අනිතිමට පොඩ්ඩක් posh කරල "බන්දු" කියල දැම්මෙ නේද?
බන්දුවට දැං පට්ට මල. ඊට පස්සෙ සෙට් උනා ඔන්න තවත් මඩක් ගහන්න.
තනුජා : පාසල්.. ඇයි ඔයාට පාසල් පාසල් කියන්නේ ඔක්කොම?
පාසල් : හරි.. දැං අපි අපේ නමේ තේරුම් දන්නවා කියමුකෝ. දැං එතකොට ඔයාගේ නමේ තේරුම කියන්න බලන්න?
පාසලුත් පටං ගත්තා තනුජාගෙ නම කෑලිවලට කඩන්න.
පාසල් : "තනුජා".. "තන - උජා"... "තං - උජා" ... ෂා.. ලස්සනයි.. ඔයාට හරියටම ගැලපෙන නමක් දාලතියෙන්නේ.. නේ මචං.
එහෙම කියනගමං අත්දෙකෙන් පාසල් ලොකු රවුම් දෙකකුත් ඇදල පෙන්නුවා. තනුජා shape'එකේ කට වහගෙන වැඩට බැස්සා. ඇඹල සෙට්'එකත් විසිවෙලා ගියා. හරිනේ දැං? ඕකනෙ අහගන්න ඕන උනේ.
මේක කියවලා මට තාමත් හිනා...
ReplyDeleteහික් හික් පට්ට
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේශන් අයින් කොලා නම් කොම්න්ට් කරන්න ලේසියි
අනේ වාසනාවයි අනුන්ගෙ දේවල් හොයන අයට ඔහොම්මමයි වෙන්න ඕනා
ReplyDeleteකොලිටි හොඳේ... :D
ReplyDeleteඔන්න එහෙනං word verifications අයින් කලා.
ReplyDeleteහික්... ආයිනන් කවදාවත් කාවවත් බයිට් කරන්න එන්නෙ නැතිවෙන්න ඇති.. පාසලුත් සිරා ටෝක්නෙ දෙන්නෙ.. එල
ReplyDeleteපාසල් ඔහොම කතාවක් කිව්වමයි. තනූජත් ඔහොම කතාවක් අහගත්තමයි මගෙ හිතේ.
ReplyDeleteපාසලුත් ටාසන් බාප්පා වගේ :))
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteෂෙනෙව්
ReplyDeleteනසලි
ReplyDeleteසනුලි නිකේතනා
ReplyDeleteවිදුෂිකා සෙව්වන්දි
ReplyDeleteඉදුමිණ
ReplyDelete