පාසල් facebook එකේ ඉන්න කාලෙ වැඩිහරියක් කලේ දන්නෙත් නැති අයට friends request යවපු එකයි, fotos දාන එකයි, අනුන්ගෙ foto වලට comments දාන එකයි. ඉස්සර පාසල්ගෙ comments ටිකක් chaa. ටිකක් කිව්වට සමහරක් ඒවනම් chaa max,
ඕක පටං ගත්තේ පාසල්ගේ අක්කගේ office එකේ අය දාන fotos වලින්. ඒ සෙට්ටෙකේ ඉන්දියානු දමිළ කෙල්ලෙකුත් හිටියා. එයාටත් ඉතිං සෑහෙන comments දැම්මා.
ආ.. මේ ඉන්නෙ කාජොල් නේ ද?
ආ... තංගා..
ඔහ්.. නල්ල කුට්ටි ඩා..
පාසල්ට මහත කෙල්ලෙක්ගේ foto පේන්න බෑ. දැක්ක තැන comment එකක් දානවා.
ඔහ්.. මම දන්නවා මෙයාව.. මේ බේබි ශානිකා නේ ද?
ෂා.. තව කාපං.. කොහෙං කැපුවත් කිලෝ 10යි.
ආනේ ෂොක්.. කෙට්ටු වෙලා..
අක්කගේ office එකේ group foto එකක් ගත්තම වැඩිහරියක් ඉන්නෙ කෙල්ලො. කොල්ලො එකෙක් දෙන්නෙක් හිටියත් නෑ වගේ, එක්කො ඒ කොල්ලෙක් ද කියල හිතාගන්න බෑ.
කොහෙ ද මේ බඩු පොට් එක?
හරිම විසිතුරුයි.. මාල අක්කගේ බඩු ටිකයි හිපියො දෙතුන්දෙනයි...
I love pussys..
කෙල්ලෙක් එයාගෙ ලස්සන කොල්ලත් එක්ක foto දාල තිබ්බොත් පාසල්ගේ අතපය නලියනවා comments දානකල්.
මේ ඔයාගෙ මල්ලි ද? හරිම cute පොඩි එකා..
ආ.. නංගි.. ඊයෙ මගෙත් එක්ක ගිහිං අද ඕකත් එක්ක ගියාද?
ඔය අස්සේ පාසල් සෙට් උනා ලංකාවේ ප්රසිද්ධ private campus එකක කීපදෙනෙක්ගේ profiles වලට. පාසල් ඔය campus එක පලාතෙ ගිහින් නෑ. ඒත් ඒකේ අයගෙ comments වලට මැද්දෙන් පැනල comments දානවා.
සුලෝ : අනුරුද්ද අය්යා සුදූයි. මම හරි ආසයි සුදු අය්යලාට.
අනුරුද්ද : මම මීටත් වඩා සුදුයි.
පාසල් : අය්යා සුදු උනාට වැඩක් නෑ නංගි. මල්ලි කලුයි
සුලෝ :
අනුරුද්ද :
හරීන්, මැක්කා, ශෝන් ... :
ටික දවසකට පස්සේ පාසල් facebook එකේ නෑ කියල ආරංචියක් ආවා. රංග ඇතුළු හුඟක් අය කියන්නේ පාසල්ව එලෙව්වා කියලා. ඒත් ඒ අඩුව පුරවන්න දැං සුගතේ කියලා එකෙක් ඉන්නවා. රංග කියන්න වගේ බුවා toilet එකට යනකොටත් comment එකක් දාලලු යන්නේ
අම්මෝ ඔය වගේ බුවාලනම් දුසිම් ගනන් ඉන්නේ...
ReplyDeletePasal maxxa story ekaaa
ReplyDeleteබලහන් ඉතින් හෙඩින් එක මුණුපොත උනු ගමන් මේ පිටුවත් අපේ බොලොක්..
ReplyDeleteඕවට ආපු ප්රතිචාරත් දාන්නකෝ... එතකොට තමයි කතාව සම්පූර්ණ..
ලඟදි fase බුක් එකට බැඳුනේ, දැන් නම් අය්න් වුනොත් හොඳය කියල හිතෙනවා.
ReplyDeleteඅඩේ පව් බං, උඹ සුගතංටත් මඩක් ගැහුව නේද
ReplyDelete@රංග: මම මඩ ගැහුවෙ නෑ. උඹල ගහපු ඒවට redirect කලා.
ReplyDelete@Observer: සමහරක් වෙලාවට වාතයක් නම් තමා. ඒත් සමහරක් වෙලාවට නැගලයනවා.
ReplyDelete@Naveen: Social networks block කරන සිරිතක් තියේ ද. ප්රතිචාර මතක නෑ. හොඳ හොඳ ප්රතිචාර ලැබුනා. සමහරක් conversations මගේ comment එකෙන් පස්සේ නැවතිලා.
ReplyDeleteඑළ
ReplyDeleteමට කමෙන්ට් දාන එකට වඩා වෙන උන ටැග් කරන එක තමා ඉවසන්න බැරි :-D
@මිත්යා: වෙලාව කියන්නේ මගේ friends ලිස්ට් එකේ අයගෙන් ඒ වගේ comments දැම්මෙ මං විතරයි.
ReplyDeleteඔය වගේ උන් නම් ඇති පදං ඉන්නවා :D
ReplyDelete@ම: එහෙමත් ඒව කරන්න පුළුවන් ද? :-O චැහ්.. මම හරිම out dated නේ. සෑහෙන දේවල් මිස් වෙලානෙ comments දාන්න ගිහිං.
ReplyDelete//සමහරක් conversations මගේ comment එකෙන් පස්සේ නැවතිලා.//
ReplyDeleteදස කූජීත වැඩක් නෙ. මොනව කියන්නද කියල හිතාගන්න බැරුව ඇති.
@පිටස්තරයා: අනිවා ඩෙෆා. හොරුත් සමඟ හෙලුවෙං වගේ මං ආපු ගමං කට්ටියම මිසිං වෙනවද කොහෙදෝ.
ReplyDeleteහිහි ... :D
ReplyDeleteමුගේ කමෙන්ට්ස් ඉවසන්න බැරුව කට්ටිය මූව රිපෝර්ට් කරල මූව පන්නල දැම්ම මූනු පොතෙන් :-P
ReplyDeleteහිටු මම ආයෙ එනවා facebook එකට :-D
ReplyDelete