අපේ office එකේ ලතා කියල කෙල්ලෙක් ඉන්නවා. ගමේ-ගොඩේ type. කථා කරනකොට, ඇවිදිනකොට, නියම ගමේ කෙල්ල.
දවසක් උදේ පාන්දර ලතා හොඳට නාල office ආවෙ. පාසල්ටත් ඉතිං දැක්ක ගමං කටපියාගෙන ඉන්න බැරිවුණා.
පාසල් : ආ.. ලතා.. නාල වගේ උදේ පාන්දර (පාසල් meanකලේ වෙන නෑමක් ගැන).
ලතා : අපි ඉතිං හොඳට නාලකරල ඉන්නෙ. ඔයා වගේ හඩුවට ඉන්නෙ නෑ ![]()
පට්ට නෝන්ඩිය උදේ පාන්දරම. හොඳ වෙලාටව තාම වැඩිය කට්ටිය ඇවිල්ල නෑ. කතාවක් අහගත්තට තාම පාසල්ට හිතට හරි මදී.
පාසල් : අපිත් ඉතිං උදේට හොඳට නානවා.
ලතා : අපෝ ඔව්.. ඔයාල නෑවෙ නැතිඋනගමං කියන්න පුළුවං.
පාසල් : අපි? කොහොම ද?
ලතා : ඔළුවෙ dandruff'වලින්.
පාසල් : කෙල්ලොංගෙ තමයි එහෙම එන්නෙ.
ලතා : අපේ කොහෙද.. කොල්ලොංගෙ තමයි නෑවෙ නැතිඋනගමං ඔළුවෙ සුදු පාටට කුඩු කුඩු තියෙන්නෙ.
පාසල් double-meaning කාරයා. පොඩ්ඩ ඇත්තම් කියන්නෙම කුණු කථා. ඕළුවෙ dandruff කියපු ගමං පාසල්'ට මතක් උනේ වෙන දෙයක්.
පාසල් : පොල්කුඩු වගේ තියෙනවද නෑවෙ නැති උනාම?
ලතා : ඔව්. සුදු පාටට පොල්කුඩු වගේ තියෙන්නෙ.
පාසල් : කොහෙද තියෙන්නෙ?
ලතා : වෙන කොහෙද ඉතිං, ඔළුවෙ මිසක්.
පාසල් : හරි ඉතිං, ඔළුවෙ තම්යි. ඒත් කොයි ඔළුවෙ ද? ![]()
අඩෝ උඹත් ලියන්න ගත්තද? එලට ලියල තියෙනව. හැබැයි අර කෙල්ල මේක දැක්කොත් සිය දිවි හානි කර ගනී
ReplyDeleteහොඳ ජොලි කතා ටික! ජයවේවා!
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteනාල කිව්වෙ ?? ලතා දැක්කොත් පාසල් මොන්ටිසොරි යවනව අනිවා හික් හික්
ReplyDeleteලතාට මේ සිද්දියට මල පැනල හිටියා ටික කාලයක්. පස්සෙ අල්ලලා දාන්න ඇති.
ReplyDelete