Wednesday, January 5, 2011

අය්යෙ අර මල කඩල දෙනව ද?

ඉස්සර පාසල් කුණුකථා ඔක්කොම කියල කෙල්ලොන්ව chaa කරල දානවා. කාගෙ කවුද කියල අදාල නෑ. ඉතිං tuition class එකේ ඉන්න කෙල්ලොංට පාසල්ව පේන්න බෑ. ඒ නිසාම ද කොහෙදෝ පාසල්ටත් කෙල්ලො අරහං. පැණියො ටිකනම් කොහොමත් පාසල් එක්ක ඉන්නෑ. ඒ නිසා වැඩිය යාළුවොත් හිටියෙ නෑ.

දවසක් පාසල් පංතියෙ කෙල්ලෙක්ට කුණු කථාවක් කියල අල සෙට්ටෙකක් ඇවිල්ල දිඩි දිඩි ගාල මදි නොකියන්න රීලෝඩ් දීල ගියා. පාසල්ට දවස් කීපයක් හිණාවෙන්නත් බරිව හිටියා.

ගංගොඩවිල පිරිවෙණට tuition එන කෙල්ලො වඳින්න යනව එතන පංසලට. Class එකේ පැණියො ටික තමයි මල් කඩල දෙන්න ඕනෙ. ඉතිං ඔය කෙල්ලොංට ට්‍රයි කරන පැණියො ටිකත් පස්සෙන් යනවා පංසල ඇතුළට (ඔය වෙලාවට බුදුගේ කරුවලයි).

දවසක් පිරිවෙණේ ඉන්නකොට පංතියෙ කෙල්ලෙක් පාසල්ට කථා කලා. මේ කෙල්ලට class එකේ කිසිම කොල්ලෙක් ට්‍රයි කලේ නෑ. හේතුව පාසල් දැනං හිටියෙ නෑ.

කෙල්ල : අය්යෙ?
පාසල් : ඇය් කෙල්ලෙ
කෙල්ල : අය්ය වැඩක් ද?
පාසල් : ඇය් කෙල්ලෙ, වැඩක් දෙන්න ද?
කෙල්ල : අනෙ අය්යෙ තරහ නැතිව මට අර ලස්සන මල කඩල දෙනව ද?
පාසල් : මල? පලයං වැඳිරි යන්න. ඔය්ට වඩා සුදු පු..වල් මම දැකල තියෙනවා. ආව මෙතන පු.. දෙන්න.
කෙල්ල :  

උතුර දකුණ මාරුවෙච්ච කෙල්ල පංසල් ගියෙත් නෑ, class එකේ හිටියෙත් නෑ. කෙලින්ම ගෙදර ගිහිං අය්යට කියලා. ඕක තමයි පාසල් අල සෙට්ටෙකෙන් ගුටිකන්න හේතුව. කොල්ලො ට්‍රයි නොකරන්න හේතුවත් ඒකයි.

10 comments:

  1. හෙහෙ .....
    "පාසල් : ඇය් කෙල්ලෙ, වැඩක් දෙන්න ද?"
    "පාසල් : මල? පලයං වැඳිරි යන්න. ඔය්ට වඩා සුදු පු..වල් මම දැකල තියෙනවා. ආව මෙතන පු.. දෙන්න"

    ලොවෙත් නෑ ...... ! :D

    ReplyDelete
  2. හික්. අදහන්න වටිනවා.

    @සහෝදරයා: මාතොට පැත්තෙ නං බොහොමයක් ඉන්නෙ ලොකු ලයින් දෙන විඳිරියො නිසා මේක ට්‍රයි කොරන්න වෙන එකක් නෑ නේ? ;)

    ReplyDelete
  3. සද්දෙන් හිතන්න ගියාම ඔහොම තමයි

    ReplyDelete
  4. බුදා : අපොයි මෙහෙම කිව්වොත් කපල අතට දෙයි ... (මම කිව්වෙ කොන්ඩෙ හොදද )

    ReplyDelete
  5. @සහෝදරයා: හික් හික්. කපන එක නං සුවර්, කපල අතට දෙයිද කියල තමා පොරස්නේ! ;)

    ReplyDelete
  6. කපල අතට දීල විතරක් හිටියොත් මදෑ වෙන මොනවත් නොකර.

    ReplyDelete
  7. සැර වැඩි නෙද්ද මන්ද ඒ කෙල්ලෙට කියපු කතාව. වැඩි වෙන්න ඕනි ඒකනේ කාල තියෙන්නී

    ReplyDelete
  8. යකෝ කෙල්ලෙක් ආදරෙන් මලක් කඩල දෙන්න කිව්වාම ඔහොම කියනවද ??
    තෝ ගුටි කාපු එක නම් හොඳ වැඩේ . . හූ හූ

    ReplyDelete
  9. කවුද බං දන්නෙ. බිසී ද වැඩක් ද කියල අහනකොට ඉතිං හිතුන මොකක් හරි කුණු වැඩකට තමයි ඔය හැරෙන්නෙ කියලා. පංසල් යන්න ඕනෙනං ඉතිං මෙතන ඇවිල්ල කොල්ලො කඩේ අරින්නෙ නැතිව ගෙදරින් එනකොට මල් ටිකක් කඩං එන්න තිබ්බනෙ.

    ReplyDelete
  10. මෙහෙමත් කොල්ලෝ :))

    ReplyDelete