Friday, January 21, 2011

දෙය්යගෙ chemistry class එකට යමං

සාමාන්‍යයෙන් පාසල් class කියල යන්නෙ පිරිවෙණකට. ඒව ගණං අඩුයි. හිටපු ගමං මානව ඔඩිටෝරියම් එකටත් යනවා. ඉස්කෝලෙ කොල්ලො ඔය මානව ඔඩිටෝරියම් එකට එන්නෙ නෑ, උං කොහෙ යනවද දන්නෙ නෑ. කොහොම හරි ටික කලක් යනකොට ඉස්ස්කෝලෙ කොල්ලො සෙට් එකක් පාසල්ට කතා කලා.

ලකී : පාසල්. තොට ඉගෙන ගන්න පුළුවං වෙලත් ඇයි උඹ ඉගෙන ගන්නෙ නැතිව පිස්සු කෙල කෙල ඉන්නෙ? වරෙන් යන්න අපිත් එක්ක class.
පාසල් : ඒ මොකට ද confused
ගජනායක : දෙයියගෙ class එකට යමං smug
ජීනියස් : ඔව්, ඒකෙ උඹට ඔහොම පිස්සු කෙලින්න බෑ. කෑ කෝ බෑ. හොඳ ළමයි වගේ වැඩකරගෙන ඉන්න වෙනවා cool
පාසල් : බෑ බං not listening
ඩයියා : මම සල්ලි දෙන්නං උඹ වරෙන් අද රොටරියට.

පාසලුත් ගියා කොල්ලොංගෙ වදෙං බේරෙන්න බැරි තැන. කොල්ලො ටික පාසල්ව class එකට බඳවලා සෙට්ටෙකම පංතියෙ පිටිපැස්සෙම පේලියට ගිහිං වාඩි උනා. දෙයියත් ආව උගන්නන්න.

Maxxa සිද්දිය. පටං ගත්ත වෙලේ ඉඳල දෙයියා පිස්සු කෙලිනවා rock on! කොල්ලො හිනා වෙනවා. විසිල් ගහනවා. Fun ලෝකයක් party පිරිවෙණටත් වඩා එල rolling on the floor පාසල්ටත් මේ පංතිය නැගල යනවා.

පාසල් : අඩෝ මේක එල class එකක් නේ thumbs up
ලකී, ජීනියස්, ගජේ : d'oh sad waiting

පසුවදා ඉස්කෝලෙ දී...

පාසල් : අඩෝ ඊයෙ maxxa fun එකක් ගත්තා දෙය්යගෙ class එකේ big grin
ලකී : මචං පාසල්. උඹ මීට පස්සෙ අපිත් එක්ක පංති එන්න එපා I don't want to see
පාසල් : මොකෝ බං surprise confused
ජීනියස් : ඔව් පාසල්. මෙච්චර කාලයක් දෙයියගෙ class එක හොඳට තිබ්බා. උඹ ආවත් හරි බලපං ඊයේ දෙයියත් පිස්සු කෙලිනවා, කොල්ලොත් පිස්සු කෙලිනවා thumbs down
ලකී : මචං තරහ වෙන්න එපා. උඹ මීට පස්සෙ class එන්න එපා shame on you
පාසල් : it wasn't me I don't know

19 comments:

  1. අම්මෝ! දෙයිය පිස්සු නැ‍ටුවා කියල මට හිතා ගන්නවත් බැහැ. :O

    ReplyDelete
  2. දෙයියගේ ක්ලාස් ගිහින් නැහැ. රොටරියට ගිහින් තියෙන්නේ ඉඳල හිටල යන වලියක් බලන්නයි බුක්මාක් විකුණන්නයි විතරයි. පිස්සු නටන ටියුෂන් සර් කෙනෙකුට හිටියෙ හිරාන්.

    මානව ඔඩිටෝරියම් එක කියන්නේ මොකද්ද?

    ReplyDelete
  3. නුගේගොඩ කිරුළපන අතරමැද, පූර්වාරාම පාරේ නේදෝ?

    ReplyDelete
  4. දෙවුරුවන් සර් පිස්සු නැ‍ටුවා.... අපි ගිය දවස් වල එහෙම නෑනෙ... :O

    ReplyDelete
  5. @ පිටස්තරයා : ඔයා කියන්නේ බයෝ හිරන් සර් ගැනද? එයා නම් මාරම පිස්සු තමා නටන්නේ. :D

    ReplyDelete
  6. පාසල් ඒ කාලේත් මෙහෙමද බලද්දි දැන් ටිකක් හොදයි නේ.. :D

    ReplyDelete
  7. මමත් ඒ කාලේ දෙයියගේ ක්ලාස් ගියා.....
    අපේ හෙයාර් කට් එකේ අනිත් පැත්ත තමයි පොර කපලා තිබුනේ...

    ReplyDelete
  8. රොටරි යෙ පිස්සු කෙලපු සර් ල අතර
    සිංහල සන්නස්ගල සරුත් ප්‍රසිද්ධයි.
    අපි කුමුදු ලියන්ගේ සර් ගේ ගිණුම්කරණය ඉගෙන ගන්නකොට ඇහෙනව වලෙන් හෙන සද්ද බද්ද. වලේ තමා සිංහල සන්නස්ගල සර් පන්ති කලේ..

    ReplyDelete
  9. machan me munu tika blog post ekata danne kohomada??scrip ekak thiyenawanam diyanko.

    ReplyDelete
  10. Yahoo එකෙන් Copy & Paste කරල බලන්න. වැඩ කරන්න ඕනෙ (Y).

    ReplyDelete
  11. දෙව්රුවන් සර් පිස්සු නැටුවා කියන එක මටත් පිළිගන්න අමාරුයි.

    ReplyDelete
  12. මං හිතන්නෙ ඒක තමා පාසල්ට එන්න එපා කියන්න ඇත්තෙ :-D

    ReplyDelete
  13. ඒ කාලෙ කිව්වෙ 96-98 කාලෙ සතියේ දවස්වල රොටරියෙ තිබ්බ පංතිය ද?

    ReplyDelete
  14. සන්නස්ගල ගැන කවුදෝ කියපු නිසා මට සන්නස්ගල ගැන මඩ කතාවක් මතක් උනා. වෙලාවක මගේ බ්ලොගේ ලියන්නම්.

    ReplyDelete
  15. සන්නස්ගල කිව්වෙ, උපුල් ශාන්ත සන්නස්ගල ද?

    ReplyDelete
  16. නෑ බං අර උපුල් ශාන්ත සන්නස්ගල කියල එකෙක් ඉන්නෙ. අන්න ඌ.

    ReplyDelete
  17. ආනේ.. මම හිතුවෙ උපුල් ශාන්ත සන්නස්ගල කියලා... අර "මම මේක ප්‍රතික්ෂේප කරන්නෙ නෑ.. හැබැයි මට මේක මදී.. මට මේක එපා.. හැබැයි මම මේක ප්‍රතික්ෂේප කරන්නෙ නෑ" කියල කියපු එක්කෙනා නේද?

    ReplyDelete