Tuesday, January 4, 2011

කෙල්ලොංගෙ panty

කෙල්ලොන්ට panty ජාති හුඟක් තියෙනව. සාමාන්‍යයෙන් G-strings, Thongs කිව්වම තමයි කොල්ලො අඳුනන්නෙ. ඊට අමතරව 10යෙ කෑලිත් තියෙනව පේමන්ට්වල උඩ දදා විකුණන්න. පාසල් කලින් වැඩකරපු office එකේ maxxa බුවෙක් හිටියා අලියා කියලා. මේ panty සිද්ධිය ඔය අලියා'ගෙ වැඩක්.

එක දවසක් අපි සෙට්'එකම ඉරාගෙන වැඩකරන අස්සෙ අලියා ආතල් එකක් දෙන්න පටං ගත්තා.

අලියා : මේ.. උඹ panty ඇඳල තියෙනව ද?
පාසල් : panty?
අලියා : ඔව් ඔව්, කෙල්ලොංගෙ panty?
පාසල් : ඒව අඳින්නෙ කොහොමද බං. ඒවයෙ තියෙන්නෙ ඉලාස්ටික් පටි දෙකක් විතරයි නෙ. ඇන්දම සෙට් එක එළියෙනෙ බං.

අලියා : නෑ බං. ඒ panty නෙමෙයි. අනික් ජාතියෙ ඒව.
පාසල් : යකෝ ඒව පට්ට ගනං නෙ. රේන්ද නෙ බං වටේටම. ඇන්දත් නෑ වගේ.
අලියා : නෑ යකෝ. එහෙම මගුලක් ගෙන නෙමෙයි බං මං අහන්නෙ. මෙන්න මේ වගේ panty.

අලියා උගෙ කලිසමේ ඉණ පොඩ්ඩක් පහත් කරල ඌ ඇඳං ඉන්න රෝස පාට underware එක පෙන්නුවා. මෙන්න මූ කෙල්ලෙක්ගෙ pantyයක් ඇඳං ඇවිල්ල office.

අලියා : අඩෝ මේ panty පට්ට සනීපයි බං. හරිම comfortable. මම ගෑණිගෙ අල්මාරියෙන් අරගෙන ඇඳගත්තා.
පාසල් : යකෝ ඕකට උඹ බැස්සෙ කොහොම ද? ඕක දැං ඇදිල ඉස්සරහ පොට්ටනියක් වගේ හැදුනම උඹ මාට්‍ටුවෙනවනෙ panty ඇන්ද කියලා.
අලියා : ආයෙ වෙන්න දෙයක් නෑ බං. මාට්‍ටු උනා.
පාසල් : නෑ.. සිරාවට? මොකෝ උනේ? බැන්න ද?
අලියා : සිරාවට. ගෑණිට දුක හිතිල මාව එක්කං ගිහිං කඩෙන් underware තොගයක් අරං දුන්නා
පාසල් : කෙල්ලොංගෙ panty ද?
අලියා : නෑ යකෝ. කොල්ලො අඳින ඒව.

7 comments:

  1. පිස්සු හැදෙනවා නේ හික් හික් හික්.... රංගටම හරියන යාලුවො සැට් එක. රංග තමා පාර කිව්වෙ මේ පැත්තට

    ReplyDelete
  2. ෆට්ට කතා සෙට් එක. මහ රෑ හිනා වෙලා පන යනවා

    ReplyDelete
  3. පට්ටම පට්ටයි.
    මේක කියවනකොට අපේ කොල්ලො සෙට් එකක් කරපු වැඩක් මතක් උනා.
    අපි 11 වසරේ ඉන්න කාලේ Interact Club එකෙන් කොල්ලො සෙට් එකක් එක්ක ගිය workshop එකකට. ගාල්ලෙ තියෙන ඔක්කොම ලොකු ඉස්කෝල වලින් කොල්ලො කෙල්ලො ගියා.
    පලවෙනි දවසෙ වැඩ කටයුතු ඔක්කොම හොඳට වෙලා, කට්ටිය නතර උනේ කොහෙද මංදා youth center එකක.

    අපේ ඉස්කෝලෙ සෙට් එක රෑ ටුවර් එකක් දාලා එනකොට දැකලා, කෙල්ලො සෙට් එකගෙ පෑන්ටියි බ්‍රෙසියර් යි
    වැලක තියෙනවා. අපේ උන් ටික කරලා තියෙන්නේ ඒ ටික අරන් ඇවිත් කොල්ලො හිටපු කාමර ඉස්සරහ එල්ලලා. අපිව මාට්ටු නොවෙන්න අපේ සෙට් එක හිටපු රූම් එක ඉස්සරහත් එල්ලලා, අපි එක්ක ගේමට ඉන්න ඉස්කෝලෙ ඉස්සර හමුකුත් තියන්නෙ නැතුව උන්ව උපාසකයො කරලා

    පස්සෙන්දා උදෙ බලද්දි ගිනි විජ්ජුම්බරයයිලු.
    කෙල්ලො සෙට් එක, පිරිමි සනුහරේම මතක් කර කර පෑන්ටි තෝරනවා

    ReplyDelete
  4. ඔය වගේ සීන් එකක් අපිත් කලා රංටැඹේ කෑම්ප් ගිහිං ඉන්නකොට. ඔය තරම් පට්ට ආතල් නෑ හැබැයි. අපිට කලින් තිබ්බෙ කෙල්ලොන්ගෙ කෑම්පිං. අපි යද්දි පෑඩ් පැකට් හැම තැනම. ඉන්ස්පෙක්ෂන් වලට top rank officers එනකොට අපි ඒව වලින් පිට උන්ගෙ බිලට් සරසලා තිබ්බා.

    ReplyDelete
  5. @බුද්ධික: එකනම් පට්ට සිරා කතාව LOL

    ReplyDelete